රූපවාහිනියේ සේවකයින් ලොක්කෙකුට හූ තියා පන්නයි (VIDEO)

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයෙහි අද (21) දිනයේදී උණුසුම් තත්වයක් උද්ගත වී තිබිණි.

ඒ, එම ආයතනයට පත් කළ ඉහළ නිලධාරිනියක් ඉවත් කරන ලෙස එහි සේවකයින් විරෝධය පළකිරීම හේතුවෙනි.

සේවක විරෝධතා අතරේ රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එහිදී සේවකයින් ඔහුගේ වාහනය වටකරගෙන හූ කියන ආකාරය දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...