සංචාරකයින්ට නවමු අවස්ථාවක්!

රෂිකා හෙන්නායක මැයි 25, කොළඹ LNW :

මහනුවර සිට ඇල්ල දක්වා දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ට නවමු අත්දැකීමක් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, ඒ අනුව එම මගීන්ට නතර වීමේ පහසුකම් ලබා දීමට කුඩා දුම්රිය මැදිරි දෙකකින් සමන්විත නවාතැන්පළක් නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථාපිත කරන බවයි.

දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා පැවසුවේ, ඒ අනුව ජූලි මාසයේ සිට සංචාරකයින්ට පහසුකම් සහිත එම දුම්රිය මැදිරි තුළ රාත්‍රි කාලයේ නතර විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...