ගෝටාගෝගම රැඳී සිටීම නීති විරෝධීයි – පොලිසිය විරෝධතාකරුවන්ට නිවේදනය කරයි (VIDEO)

රට තුළ පනවා ඇති ඇඳිරි නීතිය යටතේ ප්‍රසිද්ධ ස්ථානවල රැඳී සිටීම නීතිවිරෝධී බව පොලිසිය විසින් ගෝටාගෝගම විරෝධතාකරුවන්ට නිවේදනය කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙහි ශබ්ද විකාශන පද්ධතිය යොදාගනිමින් පොලිසිය මෙම නිවේදනය සිදුකර ඇත.

RN