ඇන්ටිගුවා යන නැගී එන කණ්ඩායමේ නායකත්වය ධනංජය ලක්ෂාන් ට!

සටහන – නිශ්මං රණසිංහ 

මැයි 28, කොළඹ LNW: බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වය ධනංජය ලක්ෂාන් වෙත් පවරා තිබෙනවා.සිව්දින තරග දෙකක් සහ එක්දින තරග තුනක් ඇතුළත් වන මෙම සංචාරයේ එම සියලුම තරග පැවත්වෙන්නේ ඇන්ටිගුවා හී දී යි.

නම් කර ඇති ධනංජය ලක්ෂාන්ගේ නායකත්වයෙන් යුත් සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පහත දැක්වෙනවා.
1. ධනංජය ලක්ෂාන් – නායක
2. ජනිෂ්ක පෙරේරා
3. ෂෙවෝන් ඩැනියෙල්
4. රවිඳු රසන්ත
5. අහන් වික්‍රමසිංහ
6. නිපුන් ධනංජය
7. අංජල බණ්ඩාර
8. සොහාන් ද ලිවේරා
9. සහන් කෝසල
10. රවිඳු ප්‍රනාන්දු
11. චමිඳු විජේසිංහ
12. දුලාජ් සමුදිත
13. ගරුක සංකේත
14. සිතුම් දිසානායක
15. දිලුම් සුදීර
16. ට්‍රවීන් මැතිව්ස්
17. අෂේන් ඩැනියෙල්
18. මෙලන් හසංක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....