කොළඹට තද සුළඟක්. ගමනාගමනයටත් බාධා (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (මැයි 29) රාත්‍රියේ පැවති අධික වර්ෂාපතනයත් සමග කොළඹ තදාසන්න ප්‍රදේශවලට තද සුළඟක් හමාගොස් තිබේ.

මේ හේතුවෙන් කොළඹ මාර්ග රැසක ගස් කඩාවැටී ඇති අතර ඇතැම් ප්‍රදේශවල තාවකාලික ඉදිකිරීම් ද කඩාවැටී ඇති බව සඳහන්.

එසේම කොළඹ ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ විදුලිය ද බිඳවැටී තිබිණි.

මෙම සුළඟ හේතුවෙන් දුම්රිය මාර්ගයන්ට ගස්, විදුලි රැහැන් හා කණු කඩාවැටීමත් දුම්රිය මාර්ගයන්ට හානි සිදුවීමත් නිසා මේ වනවිට සියලුම දුම්රිය මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...