ස්වාධීන මහ බැංකුව උදාසීන වෙලාද? මහා බැංකුවට විරෝධය පළකරමින් ලංකා බැංකු සේවක සංගමය උද්ඝෝෂණයක! (PHOTO STORY)

Date:

කොළඹ LNW:HDFC බැංකුව අනතුරුදායක තත්ත්වයකට ඇද දැමීමට විරෝධය පළකරමින් අද (05) ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අහේතුක සහ අසාධාරණ ලෙස HDFC බැංකුවේ ව්‍යාපාර සීමා කිරීම තුළ මේ වනවිට උද්ගතව පවතින හා අනාගතයේ දී උද්ගතවිය හැකි ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු අධිපති වෙතින් කරන ලද සියලු ඉල්ලීම් එම වගකිවයුතු බලධාරින් විසින් නොසලකා හැර ඇති බවයි විරෝධතාකරුවන් අවධාරණය කළේ.

ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණු අතර ඔවුන් බලධාරීන්ට අවධාරණය කළේ HDFC බැංකුවේ පවතින අනතුරුදායක තත්ත්වය සමනය කර ගැනීම වෙනුවෙන් වහාම මැදිහත්විය යුතු වන බවයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...