ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

Date:

ලන්ඩන් කවි 5වන වෙළුම

2025 ජුනි කලාපය

සිහල සිනෙරූ සැටක් අවුරුදු පණපිහිටවූ ඉන්ද්‍රඛීලය

දියත සිනමා අහස්තලයේ නිතින් පෑවූ ඉන්ද්‍රචාපය

සරා නෙත් අග නුරා බැල්මෙන් වසඟ කරවූඉන්ද්‍රනීලය

පුරඳරා තම අතින් සකසා ඇතේ ඔබහට ඉන්ද්‍රභානය

-අනුර ඡායාරූපය: දයාන් විතාරණ

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 අගෝස්තු කලාපය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...