*
Sunday, June 8, 2025
spot_img

Latest Posts

ජනතාව බලාපොරොත්තු වුණු වෙනස අපි ගමට රැගෙනවිත් තියෙනවා – කොට්ටහච්චි

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතාව බලාපොරොත්තු වූ ජාතික දේශපාලනයේ වෙනස මේ වනවිට ජාතික ජන බලවේගය විසින් ගම්මට්ටමට රැගෙනවිත් ඇති බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි පවසයි.

“මේ මොහොත වෙනකොට දිවයින පුරා ජාතික ජන බලවේගය විදියට පළාත් පාලන ආයතන ගණනාවක බලය තහවුරු කරගනිමින් සභා පිහිටුවමින් දැන් අපි පළාත් පාලන කටයුතු අරඹා තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වෙච්ච ජාතික දේශපාලනයේ වෙනස අපි ගම කරා, නගරය කරා, බිම කරා අපි දැන් රැගෙනවිත් තියෙනවා. මටත් මග පෙන්වන්න පුළුවන් කණ්ඩායමක් තමයි මෙතන ඉන්නෙ. අපි හැමෝටම කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා අපි දැන් කල්පනා කරලා බලමු”

නිලන්ති කොට්ටහච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ පානදුර නගරාධිපති හේමකුමාර පෙරේරා එම ධුරයේ වැඩභාරගත් අවස්ථාවට ඊයේ (ජුනි 05) එක්වෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan