ඉෂාර නානායක්කාර LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි විධායක සභාපති ධුරයට

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි නව විධායක සභාපතිවරයා වශයෙන් ඉෂාර නානායක්කාර මහතා පත්කර තිබේ.

එම සමාගම් සමූහයේ නාමයෝජනා හා පාලක (Nominations & Governance) කමිටුවේ නිර්දේශය පරිදි එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජුනි 05 වනදා මෙම තීරණයට එළඹ ඇති බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත්තේ.

ඉෂාර නානායක්කාර මහතා මීට පෙර එම සමූහයේ විධායක උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...