මහින්දගේ විදෙස් ගමන් තහනම අනීතිකයි ?

Date:

මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඊයේ (12) දිනයේදී ලබාගෙන ඇති විදෙස් ගමන් තහනම නීත්‍යානුකූල නොවන තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

එසේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කරමින් නිකුත් කර ඇති නියෝගයෙහි ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය නොමැතිව හුදෙක් නම පමණක් සටහන් කර තිබීම මත මෙම නියෝගයේ නෛතික වලංගුභාවයක් නොමැති වනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...