අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අන්තරෙන් පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

අද (11) දින, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් සහ තවත් පිරිසක් විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කර තිබෙන බව වාර්තා වේ.

ඒ පහුගිය රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට අග්‍රමාත්‍යය හරිනි අමරසූරිය විසින් සිදුකරනු ලැබූ පිළිතුරු කතාව සම්බන්ධවයි.

එනම්, කොතලාවල විශ්වවිද්‍යාලයේ දැනට මුදල් වලට උපාධි විකිණෙන බවත් ඒ සඳහා මහජන බදු මුදල් ද වැයවෙන බවත් සඳහන් කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...