ආණ්ඩුව පෙරළන්න අපි උත්සහ කරන්නේ නැහැ.හැබැයි රනිල් ගැනත් අපට විශ්වාසයක් නැහැ – ගම්මන්පිල (VIDEO)

Date:

රටක් පවත්වාගෙන යාමට ආණ්ඩුවක් තිබිය යුතු හෙයින් ආණ්ඩුව පෙරළීමට උත්සහ නොකරන නමුත් රනිල් වික්‍රමසිංහ ගැනද විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහුගේ ඉතිහාසය තුළින් එවැනි විශ්වාසයක් ඇති කර ගැනීමට අවශ්‍ය පසුබිම ද සකස් වී නැති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියදී ගෙන ගිය න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක නොකර තවදුරටත් රට අගාධයට පත් නොවන අන්දමින් කටයුතු කරන්නේ නම් ආණ්ඩුව අස්ථාවර නොකර අයුරින් කටයුතු කළ හැකි බවද ඔහු සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...