එයාර් ඉන්දියා ගුවන් අනතුරින් බේරුණු ලක්කාරයා!

Date:

සටහන – පුලී
ජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
එයාර් ඉන්දියා ගුවන් යානයට සිදු වූ අනතුරින් මේ වනවිට මළ සිරුරු 204ක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

මෙම අනතුරින් එක් මගියෙකු දිවි ගලවා ගෙන ඇති බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියෙක් පැවසූ අතර, ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන විශ්වාෂ් කුමාර් රමේෂ් ය.

තම පවුලේ අය බැලීමට දින කිහිපයක් ඉන්දියාවේ සිටි ඔහු, ඔහුගේ සහෝදරයා වන අජේ කුමාර් රමේෂ් සමඟ නැවත එක්සත් රාජධානියට යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

තම ගුවන් ගමන් බලපත්‍රයේ පින්තූරයක් වාර්තාකරුවන් සමඟ බෙදා ගත් විශ්වාෂ් කුමාර් රමේෂ්, “ගුවන් ගත වී තත්පර තිහකට පසු, විශාල ශබ්දයක් ඇති වූ අතර පසුව යානය කඩා වැටුණා. ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදු වුණා” යනුවෙන් ප්‍රකාශයක් සිදු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල අද (31) උදෑසන 08.00 සිට දීපව්‍යාප්ත...

කලාව සහ රුධිරය සමඟ පොර බඳිමින් යුධ ඡායාරූපකරණයෙන් පන්නරය ලත් Don McCullin ගේ ශ්‍රේෂ්ඨතම ඡායාරූප!

සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW): යුධ ඡායාරූප ශිල්පීන්...

සිසු අරගලයේ පහන් තරුව ත්‍රිමා විතාන 37 වන සැමරුම! (PHOTOS)

කොළඹ LNW: ත්‍රිමා 37 වන සැමරුම අද (30) කොළඹ...

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...