ලෝකෙ අංක දෙකයි ලංකාවේ අංක එකයි ජූනි 13 කොළඹදී ගැටෙයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW:

ලොව අංක දෙකට ශ්‍රේණිගතව සිටින බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඇන්ඩර්ස් ඇන්ටොන්සන් සශ ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩිමින්ටන් ක්‍රීඩකයා වන විරේන් නෙත්තදිංහ අතර ප්‍රදර්ශනාත්මක තරගයක් ජූනි 13 වන දා පස්වරු 2.00 ට වෙළඳ සේවා බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු කර ඇත.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සහ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සුහද බැඩිමින්ටන් තරගය ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩා ලෝලීන්ට හිමිවන දුර්ලභ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.


ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් දැනට ලෝකයේ අංක දෙකට පසුවන අතර විරේන් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පසුවන්නේ 66 වන තැනය.ඇන්ඩර්ස් 28 හැවිරිදිය.විරේන් තවමත් 21 හැවිරිදි වියේ පසුවන්නේය


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...