කන පැලෙන්න ගහන්න කතා කරපු හමුදාවේ සභාපතිතුමා රු.3500ට ගෑස් විකුණද්දී සද්ද නැහැ! (VIDEO)

Date:

කිසිදු නියාමනයක් නොමැතිව රාත්‍රි කාලයේදී හෝටල් හිමියන්ට රු.3500ට ගෑස් විකුණන විට මැනිං මාර්කට් එකේදී කන පැලෙන්න ගහන්න කතා කළ පාරිභෝගික අධිකාරියේ හමුදාවේ සභාපතිතුමාට තමන්ගේ කතාව ක්‍රියාවේ යෙදවීමට හැකිව තිබුණත් එය සිදු නොවුණු බව මහජන අයිතීන් පදනමේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ඒ, අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

කෙසේවෙතත් සියල්ල විසිල් පමණක් වන අතර බල්ටි නොමැති බවයි ඔහු කියා සිටියේ.

ඩොලර් ප්‍රශ්නයත් සමඟ අවසානයේ සිදු වූයේ මිනිසුන්ගේ ආත්මගරුත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු වීම බවද ඔහු සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...