බන්ධනාගාර ක්ලීන් කිරීම අරඹයි! ඉහළ නිලධාරීන්ගේ වත්කම් ගැන විමර්ශන!

Date:

කොළඹ LNW:දිවයින පුරා තිබෙන සියළුම බන්ධනාගාර පරිපාලනය කරනු ලබන ඉහළ ප්‍රධානීන්ගේ වත්කම් පිළිබදව පූර්ණ විමර්ශනයක් මේ වන විට අරඹා ඇති බව වාර්තා වෙයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පරීක්ෂණ සිදුඅක්රන බව සඳහන්.

බන්ධනාගාරවල ඉහළ නිළධාරින් ඔවුන්ගේ සියළු වත්කම්, ඔවුන් එම ඉහළ පුටු සදහා පත්වීමට පෙර ලබා දිය යුතු අතර, එසේ ප්‍රකාශ කරන ලද වත්කම්වලට වඩා වැඩි වත්කම් මේ වන විට උපයා ඇත්නම් එම වත්කම් උපයා ගත් ආකාරය ඔවුන් විසින් අනාවරණය කළ යුතුව තිබේ.

එසේම පාතාලය සමඟ සබදතා පවත්වන බන්ධනාගාර නිළධාරීන් පිළිබදවද මීට සමගාමීව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...