රනිල් ජාතිය ඇමතීම අද සවස 06.30 ට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරු 06.30 ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

ඒ මහතා ජාතිය අමතමින් සිදුකරන විශේෂ ප්‍රකාශය සියලු මාධ්‍ය නාලිකා ඔස්සේ විකාශය කෙරෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිමෙන්ති මිල වැඩි කරයි

සටහන - රුවන් නෙළුගොල්ල සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල්...

නලීන් බණ්ඩාරගේ නීතිවිරෝධී ඩ්‍රෝන යානා රේගු භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...

ටාවි සමරවීර ඉතිහාසය රනින් ලියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ නැගී එන...