කසල තේ සමඟ පුද්ගලයෙක් STF දැලේ!

Date:

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW :

කසල තේ කිලෝ 4,294ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොළ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත දවුලගල, දෙල්ලංග ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු 60 හැවිරිදි වියේ පසුවන මුරුතගහමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම පිළිබඳ සාකච්ඡාවක්

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු...