ගෝල්ෆේස් ප්‍රහාරය : හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Date:

ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු ඊයේ (16) දිනයේදී අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා සහ තවත් නගරසභා සේවකයෙකි.

මීට පෙර ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගරසභා සේවකයෙකු අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...