රනිල් ජාතිය අමතා කළ ප්‍රකාශයට මහාචාර්ය නලින් ද සිල්වාගෙන් පිළිතුරු

ඊයේ (17) පස්වරුවේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයෙකු සහ මියන්මාරයේ හිටපු තානාපතිවරයා ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

නව රජය යටතේ රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති රාජකාරිය වන්නේ මුදල් සොයා ආර්ථික ප්‍රශ්නය විසඳීම පමණක් නව අතර ව්‍යවස්ථා සංශෝධන ආදිය ඔහුට අයිති කාර්යයන් නොවන බවයි මහාචාර්ය සිල්වා පවසන්නේ.

ඒ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...