මහින්ද – නාමල් පාර්ලිමේන්තු ඇවිත් නෑ !

නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එම තනතුර සඳහා නම් දෙකක් ඉදිරිපත් වූ බැවින් රහස් ඡන්දයක් පවත්වා නියෝජ්‍ය කතනායකවරයා තෝරා ගැනීමටයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බවයි අනාවරණය වන්නේ.

මීට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද අද පාර්ලිමේන්තුවට පැමිණ නැහැ.

නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවට පැමිණි නමුත් නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම සිදුවන විට ඔහු සභා ගර්භයේ නොසිටියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...