ඩීසල් බෙදා හැරීම අද යළි ඇරඹෙද්දී පෙට්‍රල් බෙදා හැරීම 10%ක් දක්වා අඩුවෙයි (VIDEO)

Date:

ඊයේ දින ඩීසල් නෞකාවක් පැමිණීම නිසා මේ වන විට දිවයින පුරා ඩීසල් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඒ අනුව දිවයින පුරා සෑම ඉන්ධන පිරවුම්හලක් වෙතම ඉන්ධන බෙදා හැරීම සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

නමුත් ඊයේ දින සිට පෙට්‍රල් ප්‍රමාණවත් පරිදි නොතිබීම නිසා අද දවසේදී පෙට්‍රල් බෙදා හැරීම 10%ක් පමණ දක්වා අඩු වී ඇති බවයි සිල්වා මහතා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...