වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW :

වර්තමානය වනවිට රට තුළ පවතින ඖෂධ හිඟයට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටී..

අමාත්‍යවරයා පැවසුවේ, අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට ගෙන්වීම සඳහා රටවල් කිහිපයක් සමඟ මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු එයට සම්බන්ධ නිලධාරින්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...