පුවත් ඉන්ධන මිල වැඩි කරනවාද ? – IOC සමාගමෙන් නිවේදනයක් May 18, 2022 FacebookXPinterestWhatsApp අද (18) දිනයේදී ලංකා IOC සමාගම විසින් ඉන්ධන මිල වැඩිකිරීමට තීරණය කර ඇති බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සමාගම පවසයි. RN