පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන – ඇමතිගෙන් සහ පොලිසියෙන් නිවේදන

Date:

නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩුමිලට ඉන්ධන නිකුත් කිරීමක් සිදුව නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එසේම පොලිස් මාධ්‍ය කොට්ඨාසය ද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කථානායකවරයාගේ ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා තාවකාලිකව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන ඇත්තේ වර්තමානයේ පවතින මිල අය කරමින් බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...