කොළඹ කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩාවැටීමක් !

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් ඊයේ (ජුනි 23) දක්නට ලැබුණි.

ඒ අනුව ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 322.55කින් පහළ ගොස් ඒකක 16,765.40ක් ලෙසින් සටහන් වී තිබිණි.

S&P SL20 මිල දර්ශකය ඒකක 108.10 කින් පහළ ගොස් ඒකක 4,991.18ක් ලෙසයි සටහන්ව තිබුණේ.

පසුගිය ජුනි 12 වනදා සිට කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශකවල පහළ යාම වාර්තා වී ඇත්තේ පහත ආකාරයට ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...