ජරක නරේන්ද්‍රගේ සුපෙම්බරා එළිදකී!

Date:

ජරක නරේන්ද්‍ර විසින් ගායනා කරන ”සුපෙම්බරා” ගීතය එළිදැක්වීම ඊයේ (01)ජාතික ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.

24 හැවිරිදි මෙම තරුණයාගේ විශේෂත්වය වන්නේ ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වයෙන් පසු වුවද ඔහු තමන් ආශක්ත දේ දිනාගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටීමයි.

”සුපෙම්බරා” ගීතයේ පද රචනය ජරක නරේන්ද්‍රගේ පියා වන මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ ගෙන් වන අතර තනු නිර්මාණය කර ඇත්තේ ප්‍රවීණ සංගීතවේදී ගයාන් ගණකධාර විසිනි.

මෙම ගීතය ජනගත කරන අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා ඇතුළු හිත මිත්‍රාදීන් සහභාගී වී සිටියා.

ජරක නරේන්ද්‍රගේ සුපෙම්බරා ගීතය ඔහුගේ යූ ටියුබ් නාලිකාවෙන් දැන් නැරඹීමේ අවස්ථාව පවතියි.

ජයාරූප නැරඹීම සඳහා https://www.readphotos.com/photo-stories/394/supembara-jaraka පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...