ලබන සතියේදී රුපියල් මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් …

රුපියල් මිලියන 90,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මැයි 25 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 45000ක බිල්පත්, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 22500ක බිල්පත් සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 22500ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...