රට වනසන ගල් අඟුරු මාෆියාවට එරෙහිව කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:පුනරුදය සඳහා අඩු මිලට ස්වභාවික බලශක්ති රැකගැනීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තිය කඩාකප්පල් කිරීමට එරෙහිව මහජන විරෝධතාවක් අද (01) කොළඹදී පැවැත්විය.

බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට පැවති එම විරෝධතාව සංවිධානය කර තිබුණේ පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණ විසිනි. එම අවස්ථාවට පරිසර සංවිධාන ඇතුළු තවත් සිවිල් සංවිධාන නියෝජිතයින්ද එක්ව සිටියහ.

පුනර්ජනනීය බලශක්තිට එරෙහි ගල් අඟුරු, ඩීසල් මාෆියාව පරාජය කළ යුතු බවයි විරෝධතාකරුවන් එහිදී අවධාරණය කළේ.

සිය ඉල්ලීම් රැගත් සංදේශයක් අමාත්‍යාංශයේ නිලධාරියෙක් වෙත ලබාදීමටද විරෝධතාකරුවන් කටයුතු කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...