රත්නපුර ගැන සුගත්ගේ අවධානය

Date:

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW:

රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත් මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයෙහි වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ඊයේ දින ( ජුනි 27 ) ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහභාගී විය.

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ශාන්ත පද්මකුමාර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ඉදිරියේදී මෙම ක්‍රීඩා පිටියෙහි සංවර්ධන කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...