LNW පුවත සනාථයි. CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක් !

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඒ අනුව ඒ මහතාව ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කර ඇති අතර නුවර එළිය කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති බව සඳහන්.

වත්මන් තත්වය හමුවේ එල්ල වන පීඩනය දරාගැනීමට අපහසු හෙයින් තමන්ට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ඩබ්ලිව්. තිලකරත්න මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව ලංකා නිව්ස් වෙබ් අප මීට පෙර වාර්තා කළ පුවත මෙයින් සනාථ වී ඇත.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...