අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW

අද (3) දහවල් මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ මාර්ග බාධයකයේදී අදාළ අණ නොතකා ධාවනය කළ ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි තබා ඇති බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, මෙම වෙඩිතැබීමෙන් යතුරුපැදියේ සිටි එක් අයෙක් තුවාල ලබා රෝහල්ගතකර කළ බවයි.