ආපන ශාලා ආහාර මිල 10%කින් ඉහළට!(VIDEO)

Date:

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා තුළ ආහාරවල මිල ගණන් 10%කින් ඉහළ දැමීමට සිදුව තිබෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සෙසු සියලුම දේවල පාහේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹී බවයි ඔහු සඳහන් කරන්නේ.

පාරිභෝගික ජනතාව මෙන්ම කර්මාන්තකරුවන්ද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම තීරණයට එළඹී බවද ඔහු කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නමට අනුව ප්‍රසන්නත් නැති,ජයත් නැති අප්‍රසන්න පරාජිත වැඩ

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: පාසල් පැසි පන්දු සංගමයේ...

දකුණු අප්‍රිකාවේ ප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය ගැලීටෝස් (Galitos) ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට

දකුණු අප්‍රිකාවේ සාර්ථක සහ ජනප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය වන...