බන්ධනාගාර දෙපාර්තමේන්තුව ළඟදීම තවත් තීරණයක් ගැනීමට සැරසෙයි!

රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ LNW :

ඉදිරි දින වල තවත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

බන්ධනාගාර ආරංචි පැවසුවේ, ඒ අනුව ප්‍රධාන බන්ධනාගාර කිහිපයකම, ප්‍රධාන ජේලර්වරුන් ස්ථාන මාරු කිරීමට නියමිත බවයි.

ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව වාර්තා වන අතර, මේ අතර බන්ධනාගාර අධිකාරීවරුන් 16 දෙනෙකු පසුගිය දෙවනදා ස්ථාන මාරු කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...