හිටපු පොලිස් ඇමති ටිරාන්ට ඩුබායිහි සිට පාතාල නායකයකුගෙන් මරණ තර්ජන?

Date:

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට ඊයේ (07) දින ඩුබායි හි සිට පාතාල නායකයකුගෙන් ලැබුණු දුරකථන ඇමතුම් කිහිපයක් මගින් මරණීය තර්ජන එල්ල කර ඇති බව වාර්තාවේ. විශේෂයෙන්ම ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලාගොස් සිටින සියළුම පාතාල නායකයින් හා පාතාල සාමාජිකයින් නැවත මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මරණ තර්ජනය කර ඇත.

මේ වනවිට මේ සිදුවීම පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් විශේෂ අංශ දැනුවත් කර ඇති අතර, මරණීය තර්ජනය පිලිබදව වැඩබලනපොලිස්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...