RTI යටතේ ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ නම් ලබාදෙන්න බෑ කියයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන නිලධාරීන්ගේ නම් ලබාදීම ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර විසින් ඉදිරිපත් කළ තොරතුරු අයදුම්පතට පිළිතුරු දෙමින් ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ජී. පී. එම්. එම්. කුමාරසිංහ විසින් මේ බව දැනුම් දී ඇත.

1.ජනාධිපති මාධ්‍ය අංශයේ සියලු තනතුරු
2.ඒවාට පත්කල අයගේ නම්
3.පත්වීම් දිනය
4.එක් එක් තනතුර සදහා වන වැටුප
5.එක් එක් තනතුර සදහා වන වෙනත් මූල්‍යමය දීමනා, වාහන සහ ඉන්ධන දීමනා හෝ පුද්ගලික කාර්‍යමණ්ඩල දීමනා

යන තොරතුරු තමන් ඉල්ලා සිටි අතර එහිදී සමහර තොරතුරු ලබාදීම මගහරිමින් අක්‍රමවත් සහ සම්පූර්ණ නොවන තොරතුරු ලබාදී ඇති බවයි අයදුම්කරු වන අනුරුද්ධ බණ්ඩාර සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට ! (VIDEO)

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට පැමිණි පුද්ගලයකු...

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...