ජනපතිට ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව සම්මානය

Date:

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා. කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී පැවති උත්සවයකදී අද මෙම ගෞරව සම්මානය පිරිනැමිණි.

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මංගල උපෝෂථාගාරය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා දැක්වූ අනුග්‍රහය වෙනුවෙන් ආශිර්වාද කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම