*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

2022 ට ඡන්ද 22 ක්

නව වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් ඒ ඒ ක්‍රීඩාවන්හී පරිපාලනය තීරණය කරන නිලවරණ 22 ක් පැවත්වීමට නියමිත බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.ඒ විවිධ හේතුමත නිල කාලය අවසන් වීම සහ නිලධාරි කණ්ඩායමක් නැති ක්‍රීඩා ඒකක වෙනුවෙන් පැවත්වේ.

ලංකාවේ ක්‍රීඩා පරිපාලනයට පත්වෙන නිලධාරි කණ්ඩායමකට නිල වශයෙන් එම ක්‍රීඩාවේ පරිපාලනය මෙහෙයවීමට එම සංගම්වල ව්‍යස්ථාව අනුව වසරක්, වසර දෙකක් සහ වසර හතරක් ආදි ලෙස කාලය වෙන්වෙයි. මෙහි දැක්වෙන්නේ එම කාලය නිමා වූ සංගම් මේ වසරේ නව නිලධාරි මණ්ඩලයක් වෙනුවෙන් පවත්වන නිලවරණ ප්‍රමානයයි.ඇතැම් විට මීට අයත් නොවන ක්‍රීඩා සම්බන්ධයෙන්ද පත්වීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති නීතිමය විරෝධතා මත යළි නිලවරණ පැවත්වෙන්නට ඉඩ ඇත.එසේම දැනට වවිධ හේතු මත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පාලනය කරන ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන්ද සිදුවන පරීක්ෂණ අහවර වීමෙන් අනතුරුව නිලවරණ පැවත්වීමට හෝ අතුරු කමිටු පත් කිරීමට ඉඩ ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan