පකිස්ථානයේ තුවක්කුකරුවන් සිවිල් වැසියන් 9 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේදී තුවක්කුකරුවන් පිරිසක් බස් රථවල ගමන්ගත් සාමාන්‍ය සිවිල් වැසියන් 9 දෙනෙකු පැහැරගෙන ගොස් වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

අගමැති ෂෙබාස් ෂරීෆ් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි සිද්ධිය තහවුරු කරමින් සඳහන් කර තිබුණේ, අහිංසක පුරවැසියන් ඝාතනය කිරීම ඉන්දියාවේ අනුග්‍රහය ලත් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් වන බවයි.

ඔහුගේ ප්‍රකාශයට ඉන්දියාවෙන් ක්ෂණික ප්‍රතිචාරයක් නොමැති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු තවමත් භාරගෙන නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...