අපි තීරණාත්මක තැනකට ඇවිත් ඉන්නේ.තරඟකාරී ලෙස ඉදිරියට එන්න උත්සහ කරනවා – මහ බැංකු අධිපති (VIDEO)

Date:

කොළඹ LNW:ඇමරිකාව විසින් පනවා තිබෙන තීරු බද්දට අදාළව තරඟකාරී ලෙස තීරණාත්මක තැනකට පැමිණ සිටින අතර ඉදිරියටත් එම සාකච්ජා විවෘතකර තිබෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ anwua ඉදිරියට රටට වඩාත් ඵලදායී ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වෙන බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්පමණක් නොව තරඟකාරී සෙසු රටවල්වලට මෙය කෙසේ බලපැවැත්වෙනු ඇත්ද යන්න පිළිබඳවද අවධානය යොමුකළ යුථ්වුඅ ඇති අතර ඒ අනුව සාකච්ජා මේසය සකස්කරගත යුතුවන බවද ඔහු පැහැදිලි කරයි.

ආශික බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටාර් වෙනුවෙන් එල්ල කළ රාජකීය ප්‍රහාරය

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම...

සත්කාරකයා ඉදිරියේ විරේන් පසු බසියි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: මෙවර බැඩිමින්ටන් ලෝක කුසලාන තරගාවලය...

වගා හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW : ගෙවුණු මහ...

ක්‍රීඩකයින් රකින සහ සහය කාර්ය මණ්ඩල රකින රක්ෂණ වැඩ පිළිවෙල තෙවන වසරටත් ක්‍රියාත්මකයි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු...