London Southend ගුවන්තොටුපළේදී ගුවන් යානයක් කඩා වැටෙයි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): :

London Southend ගුවන්තොටුපළේදී ගුවන් යානයක් කඩාවැටී ඇති බව පොලිසිය තහවුරු කර තිබේ.

එසෙක්ස් පොලිසිය පවසන්නේ මීටර් 12 ක ගුවන් යානයක් එහි ගිනිගන්නා බවයි අනුව හදිසි සේවා එම ස්ථානයට පැමිණ සිටින අතර, සිද්ධියට ආසන්නව පිහිටා ඇති රොච්ෆර්ඩ් හන්ඩ්‍රඩ් ගොල්ෆ් සමාජය සහ වෙස්ට්ක්ලිෆ් රග්බි සමාජය නිලධාරීන් ඉවත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසෙක්ස් ප්‍රාන්ත ගිනි නිවන හා ගලවාගැනීමේ සේවාව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට කැඳවීමක් ලැබුණු බව වන අතර, එම ප්‍රදේශයෙන් වැළකී සිටින ලෙස සේවාව ජනතාවගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

https://youtu.be/bjPrAJ6CmJw?si=yzSi3Eze09okCnwp

https://youtu.be/au0s-bIu1lY?si=C9nddZVumFj1pynu

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...