ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩගෙන් විශේෂ හෙළිදරව්වක්

Date:

ජනාධිපති සමාව ලැබීමට සුදුසු නොවන පුද්ගලයකු හට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් විවෘතව කතා කිරීමට උදය ආර්. සෙනවිරත්න සුදානම් බව දැන සිටියේ නම් ඔහු ඇසු දුටු සාක්ෂිකරුවෙක් ලෙස කැඳවන්නට තිබුණේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පැවසී ය.

ඔහු මෙලෙස පැවසුවේ ජූලි 15වන දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංහිඳ ශ්‍රවණාගාරයේ දී පැවති ප්‍රභාත් චන්ද්‍රකීර්ති විසින් රචිත”පරිපාලන නීතිය හා රාජ්‍ය සේවය” කෘතිය ජනගත කෙරුණු අවස්ථාවේ දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පැවසුවේ උදය ආර්. සෙනවිරත්න විසින් පවසන ලද සියල්ල සත්‍ය ලෙස පිළිගන්නා බවයි.

එමෙන් ම උදය ආර්. සෙනවිරත්නපැවසූ දෙයත් තමන් ඇතුළු කණ්ඩායම විනිශ්චයකරණයේ දී එළඹුණු නිගමනය අතිශයින් ම සමපාත වන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අවධාරණය කළේ ය.

මතු පළවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.

https://youtu.be/Wei8tvGFZpQ?si=CwDc5rfAMsOkXVvE

Theleader

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...