ඉදිරියේදී පිරමීඩ ජාවාරම ශ්‍රී ලංකාවේ වසංගතයක් වේවි : ශ්‍රී ලංකා මහ බැංකුව

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, කොළඹ LNW :

වර්තමානය වන විට තුළ පිරමීඩ ජාවාරම් සැලකිය යුතු ප්‍රමාණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහි නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න මහතා පැවසුවේ මෙවැනි ජාවරම් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

තවදුරටත් ජනතාව මෙවැනි ව්‍යාපාරවලට ගොදුරු වුවහොත් පිරමීඩ ජාවාරම ශ්‍රී ලංකාවේ වසංගතයක් බවට පත්වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...