ආගමන හා විගමන පාලකට එරෙහි පැමිණිල්ලේ දඬුවම් නියම කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ LNW :

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහි පැමිණිල්ලේ දඩුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබා තිබෙන බව වාර්තා වේ.

ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ, අධිකරණයට අපහාස කළ යැයි චෝදනායි.

එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ නමුත්, එම තීන්දුව සැප්තැම්බර් මස 23 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...