වෙඩි තැබීමේ තැතක් ව්‍යර්ථ වේ!

Date:

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ LNW:

අද (24) උදෑසන දෙහිවල, උද්‍යාන පාර ප්‍රදේශයේදී නගර සභා පරීක්ෂකවරයෙකු ඉලක්ක කර, වෙඩි තැබීමක් සිදුව ඇති අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු අදාළ නිලධාරියා ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල කළ ද, එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

පසුව ඔවුන් පලාගොස් තිබෙන ඇත. වෙඩි තැබීමට තැත් කර ඇත්තේ පිස්තෝල අවියකින් වන අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ , සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 03ක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...