සුදාට එරෙහිව වාරණ නියෝගයක් !

Date:

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව ඔස්සේ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට අපහාස කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් නිකුත් කර තිබේ.

ඒ, මනූෂ නානායක්කාර මහතා විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව ය.

පැමිණිලිකාර මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා පෙනී සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානයට අප්‍රිකානු සහ ආසියානු මහද්වීප

ක්‍රිකට් අප්‍රිකානු මහද්විපයට සහ ආසියානු මහද්වීපයට ලැබෙන්නේ යටත්විජිත භාවයේ...

පද්මේගේ ගෝලයෝ 3ක් පොලිස් දැලේ!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ හා මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන...

Browns EV – HNB හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂී ලීසිං පහසුකම්

සටහන - රුවන් නෙළුගොල්ල Browns EV සමාගම මගින් ආනයනය කරන...