කැටිපෙගේ ”විනිවිද කළුවර දිදුලන හදවත” එළිදක්වයි! (PHOTOS)

Date:

කොළඹ LNW:මාධ්‍යවේදියෙකු,සාහිත්‍යවේදියෙකු, කවියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙක් ද වන විමල් කැටිපෙආරච්චි මහතා විසින් රචිත ”විනිවිද කළුවර දිදුලන හදවත” තීරු ලිපි සංග්‍රහය එළිදැක්වීම ඊයේ (31) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවිය.

ලංකා නිවුස් වෙබ් වෙත රචනා කළ තීරු ලිපි එකතුව එලෙස ග්‍රන්ථයක් ලෙස එළිදැක්වුණු අතර එහි ප්‍රධාන අදහස් දැක්වීම ප්‍රවීණ සන්නිවේදක චන්දන තිලකරත්න මහතා විසින් සිදුකරන ලදී.

එම අවස්ථාව වර්ණවත් සැදෑවක් වූ අතර සාහිත්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු සහෘදයින් රැසකගේ සහභාගීත්වයෙන් එම ග්‍රන්ථය එළිදැක්විණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...