බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තනතුරින් ඉවත් කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතා එම තනතුරින් ඉවත් කර තිබේ.

ඒ, රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත ය. එම චෝදනාව මත ඔහුව අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් කසුන් වැල්ලහේවා මහතා පත් කර ඇති බවයි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...