ගුවන්තොටුපොළේ දී කොටු වූ කෙහෙල්බද්දර පද්මෙ ගේ සමීපතම ගෝලයා..

රෂිකා හෙන්නායක අගෝස්තු 03 කොළඹ LNW :

ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ,සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මෙ ගේ සමීපතම ගෝලයෙකු වන ගම්පහ දේවා නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත් අඩංගුවට ගැනීම සිදු ව ඇත්තේ, ගම්පහ දේවා නැමති අය අද දින උදෑසන 08.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 406 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ය.

දිසානායකගේ දේවාන්මිණි දිසානායක නැමති මොහු 39 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ මිනීමැරුම් , මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියකටම චෝදනා ලබා ඇති පුද්ගලයෙකි .

කෙහෙල්බද්දර පද්මෙ ඩුබායි හි සැගවී සිට පසුව තායිලන්තය වෙත පළා ගොස් සිටියදී , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන සිටියදී , එයින් මිදී අතුරුදන් වී සිටින අතර,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බහරේනයේ ඇමෙරිකානු රේඩාර් මධ්‍යස්ථානයකට ඉරානයෙන් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: බහරේනයේ පිහිටි ඇමෙරිකානු...

‘යසිරු පුතා’ ළඟ තිබී අයිස් හා හෙරොයින් පැකට් 102ක් සොයා ගනී!

කොළඹ LNW:දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව...

කඩුගන්නාවේ නායයෑම් වලට හේතුව NBRO හෙළිකරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : කඩුගන්නාව ප්‍රදේශයේ මෑතකදී...

බහරේනයේ ඇමෙරිකානු රේඩාර් පද්ධතියකට ඉරානයෙන් ප්‍රහාරයක්!

කොළඹ LNW:ඉරානය බහරේනයේ ඇමෙරිකා රේඩාර් පද්ධතියකට ප්‍රහාර එල්ල කර...