ස්වාභාවික ලෝකයේ මායාව විදහා දක්වන ග්ලෙන් නොයර් ගේ කුරුළු රූපකරණය!

Date:

සටහන – පුලී

අගෝස්තු 11, කොළඹ (LNW): විශ්මය ජනක අන්දමේ කුරුළු ඡායාරූපකරණය ලෝකයේ, ග්ලෙන් නොයර් කැපී පෙනෙන්නේ හැඟීම් සහ කතන්දර කීම මෙන්ම තාක්ෂණික කුසලතාවන් ද ඇතුළත් නිර්මාණාත්මක දෑ ඔබ අප වෙත ඈඳා දෙන අයෙක් ලෙසයි.

මොළයේ ඇති වූ පිළිකාවෙන් දිවි ගලවා ගත් නොයර්, පියෙකු සහ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන අතර ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අභියෝග කලාත්මක ආශ්වාදයේ මූලාශ්‍රයක් බවට පරිවර්තනය කර ගෙන තිබීම හරිම අඟනේය.

ඔහුගේ විශ්මය ජනක පක්ෂි ඡායාරූප 30 ක් ඇතුළත් මෙම සටහන සියුම් ප්‍රොතොනොටරි වෝබ්ලර්වරුන්ගේ සිට බ්ලූ ජේස් දක්වා දිවෙයි.

ප්‍රධාන වශයෙන් මිචිගන් සහ ඔහියෝහි වැඩ කරන නොයර්, පියාඹන කුරුල්ලන් ගේ චලන රටා නිශ්චලතාවයකින් අල්ලා ගැනීම සඳහා Canon 200–800mm කාචය සමඟ Canon R5 II කාචයන් භාවිතා කරනු ලබයි.

රාමුවෙන් පිට ලෝකය රාමුව තුළට ගෙන එන්නට උපන් හපන් මොහු කලාව පිළිබඳ ඔහුගේ ප්‍රවීණත්වය සෑම රූපයක් ඔස්සේම විදහාමාන කරයි. ඔහුගේ ඡායාරූප ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් ලස්සන වුවත්, ඒවා ස්වභාවික ලෝකයේ බිඳෙනසුලු මායාව සඳහා ඔරොත්තු දීමේ හැඟීමක් සහ අගය කිරීමක් ද වේ.

මෙම එකතුව ඔහුගේ ආශ්වාදජනක කුසලතාවයට සාක්ෂියක් වන අතර, සිත් ඇදගන්නාසුළු සහ විස්මයට පත් කරන කුරුළු ලෝකයට ආදරෙන් කරන ඉදිරිපත් කිරීමකි.

#1

Bird Photography by Glen Noyer

#2

Bird Photography by Glen Noyer

#3

Bird Photography by Glen Noyer

#4

Bird Photography by Glen Noyer

#5

Bird Photography by Glen Noyer

#6

Bird Photography by Glen Noyer

#7

Bird Photography by Glen Noyer

#8

Bird Photography by Glen Noyer

#9 

Bird Photography by Glen Noyer

#10

Bird Photography by Glen Noyer

#11

Bird Photography by Glen Noyer

#12

Bird Photography by Glen Noyer

#13

Bird Photography by Glen Noyer

#14

Bird Photography by Glen Noyer

#15

Bird Photography by Glen Noyer

#16

Bird Photography by Glen Noyer

#17

Bird Photography by Glen Noyer

#18

Bird Photography by Glen Noyer

#19

Bird Photography by Glen Noyer

#20

Bird Photography by Glen Noyer

#21

Bird Photography by Glen Noyer

#22

Bird Photography by Glen Noyer

#23

Bird Photography by Glen Noyer

#24

Bird Photography by Glen Noyer

#25

Bird Photography by Glen Noyer

#26

Bird Photography by Glen Noyer

#27

Bird Photography by Glen Noyer

#28

Bird Photography by Glen Noyer

#29

Bird Photography by Glen Noyer

#30

Bird Photography by Glen Noyer

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ...